FB_IMG_1665850772881_3.jpg
volleyball.jpg
PlayPause
previous arrow
next arrow

                            

 පාසලේ දැක්ම

    ගුණ නැණ බෙලෙන්  යුත් සමබර

පෞරුෂයකින්හෙබි සංවේදී 

නිවහල් දූ දරුවන් සමාජයට දායාද කිරීම 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතෙ හිනිදුම් ගම් පියසේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.   කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

සංස්කෘතික හර පද්ධතිය අගයන සංවේදී සදාචාරවත් හ

උසස් අධ්‍යාපනික සාපල්‍යතාවයකින් යුක්ත වූ අනාගත

අභියෝග වල්ට  මුහුණ දියහැකි  අභිමානවත් ශ්‍රී ලාංකිකයකු

  බිහිකිරීම සංස්කෘතික හර පද්ධතිය අගයන සංවේදී

සදාචාරවත් හා උසස් අධ්‍යාපනික සාපල්‍යතාවයකින්

යුක්ත වූ අනාගත අභියෝග වල්ට මුහුණ දියහැකි අභිමානවත්

ශ්‍රී ලාංකිකයකු බිහිකිරීම 

0

Notifications

Today
Older

Notice Board

Volley ball match won

MALLIKA NAWODYA MV