• (+94)0718187246
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

  • Register
  • Login
Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

  අප පාසලේ   සේවය කළ ආදි විදුහල්පතිවරුන්

 විදුහල්පතිවරයාගේ නම  සේවය කළ කාලය  වෙනත්
1.පනංගල ගංගාරාම විහාරාධිපති රාජකීය පණ්ඩිත විනයාචාර්ය විපුල්තිස්ස හිමි 1906-1926.09.16 අප පාසලේ පළමු විදුහල්පතිවරයා වන අතර දීර්ඝතම කාලයක් පාසලේ සේවය කළ  විදුහල්පතිවරයා ද වේ.
2.පී.ජේ. සිල්වා මහතා 1926.09.16-1939.03.15 අප පාසලේ දෙවන  විදුහල්පතිවරයා වේ. මෙතුමා වසර දහතුනක් පාසලේ   සේවය කර ඇත.
3.බී.  හරිස්චන්ද්‍ර මයා 1939.03.15-1947.01.01  මෙතුමා වසර හයක පමණ කාලයක් පාසලේ සේවය කර ඇත.
4.එච්.  එල්. ඩී. ගුණවර්ධන මයා 1947.01.01-1955.06.05  වසර 8 ක කාලයක් සේවය කර ඇත.
5. එස්.  සමරසිංහ මයා 1955.06.05-1956.01.04 මෙතුමා වසරක් වැනි කෙටි කාලයක් අප පාසලේ සේවය කර ඇත. 
6.එච්. ජී.  ජේම්ස් මයා  1956.01.04-1957.01.26  මෙතුමාද වසරක පමණ  කෙටි කාලයක් පාසලේ  විදුහල්පතිවරයා වශයෙන්සේවය කර ඇත.
7.ඩී.  ජී. හරමානිස් මායා 1957.01.26-1963.01.01   වර්ෂ හයක පමණ කාලයක්  සේවය කර ඇත .
8.අබේනායක මයා 1963.01.01-1963.05.01 මෙතුමා මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ සේවය කර ඇත. 
9. එච්. ඒ. එස්. ජිනදාස මයා 1963.05.01-1964.01.01 මෙතුමා මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ සේවය කර ඇත. 
 10.ආ.  විදානපතිරණ මයා 1964..01.01-1967.12.31  අප පාසලේ වසර තුනක් පුරාවට  සේවය කර ඇත
 11.එච්. එල්. රණසිංහ මයා  1967.12.31-1970.07.19  මෙතුමාද   වර්ෂ තුනක් පුරාවට  සේවය කර ඇත
 12.පී. එල්. අබේවික්‍රම මයා  1970.07.19-1971.06.21  මෙම විදුහල්පතිවරයා වර්ෂයක් වැනි කෙටි කාලයක් අප පාසලේ  සේවය කර ඇත
 13. ඩී. එස්. යූ. ඒ.  සේනානායක මයා  1971.06.21-1978.02.04  මෙතුමා අවුරුදු හතක් පුරාවට අප පාසලේ සේවය කර ඇත
 14. මූ.ග.සුමනසේන  1978.02.04-1981.05.19  මෙතුමා අවුරුදු තුනක කාලයක්  සේවය කර ඇත
 15. ජී.ඒ. කරුණාසේන මයා  1981.05.19-1985.02.26  මෙතුමා අප  පාසලේ වසරහතරක පමණ කාලයක් සේවය කර ඇත
 16.ඒ.ජී. ඩේවිඩ් මයා  1985.02.26-1993.01.18  මෙතුමා අප  පාසලේ වර්ෂ අටක් පුරාවට සේවය කර ඇත
 17. එස්.ඩී.ඒ.සුනිල්  1993.01.18-1995.02.02  මෙතුමා වර්ෂ දෙකක් පමණ අප පාසලේ  විදුහල්පතිවරයා වශයෙන් සේවය කර ඇත
 18. ඩබ්ලිව්. ජී. ආරියපාල  1995.02.02-1996.11.21   මෙතුමා  වර්ෂයක් පමණ කෙටි කාලයක් අප පාසලේ  විදුහල්පතිවරයා වශයෙන්  සේවය කර  ඇත
 19.එච්. ජී.ටී .ආරියපාල  1996.11.21-1997.07.03   මෙතුමා  වර්ෂයක් පමණ කෙටි කාලයක් අප පාසලේ  විදුහල්පතිවරයා වශයෙන්  සේවය කර ඇත
 20. ඒ. එන්. විමලසේන මයා   1997.07.03-2000.07.12  මෙම විදුහල්පතිවරයා වර්ෂ තුනක් අප පාසලේ සේවය කර ඇත .
 21. පාලිත හෙට්ටිගමගේ.  2000.07.12-2005.09.15  මෙතුමා වසර පහක් පුරාවට අප පාසලේ   සේවය කර ඇත
 22. ඩබ්ලිව්.එච්. ඒ.රාජවසම්  2005.09.15-2013.05.18   මෙම විදුහල්පතිතුමා වර්ෂ අටක් අප පාසලේ සේවය  කර ඇත. 
 23.පූජ්‍ය බටුවන්ගල විජිත හිමි  2013.05.18- මේ දක්වා    2013 සිට වර්තමානය තෙක් පාසලේ දියුණුව  වෙනුවෙන්  ඇප කැපවී කටයුතු කරයි
Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය :Mallika M.V.
  • දුරකථන:0718187246

Supported By

© 2026 Hiniduma Mallika M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk