පාසලේ දැක්ම
ගුණ නැණ බෙලෙන් යුත් සමබර පෞරුෂයකින් හෙබි
සංවේදී නිවහල් දූ දරුවන් සමාජයට දායාද කිරීම
පාසලේ මෙහෙවර
සංස්කෘතික පද්ධතිය අගයන සංවේදි සදාචාරවත් හා
උසස් අධ්‍යාපනික සාපල්‍යතාවයකින් යුක්ත වූ අනාගත
අභියෝග වලට මුහුණ දිය හැකි අභිමානවත්
ශ්‍රී ලාංකිකයකු බිහි කිරීම
