• (+94)0718187246
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

  • Register
  • Login
Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

                                 විදුහල්පතිගේ පණිවිඩය

                             ගා/මල්ලිකා මහා විද්‍යාලය

                      

                                      

 

 හිනිදුම බටහිර  ප්‍රදේශයේ කම්බි පාලම අසල සිසුන් 13 දෙනෙකුගෙන් යුතුව ආරම්භ වූ මහාබෝධි මිශ්‍ර පාසල ගංවතුර උවදුර නිසා ශාසනෝදයආරාම පුරාණ විහාරස්ථානයේ පොල් අතු සෙවිලි කරන ලද මැටි වරිච්චිවලින් යුතු ශාලාව තුළ සිසුන් පනස් දෙනෙකුගෙන් හා  ගුරු භවතුන් තුන්දෙනෙකුගෙන්  යුතුව විධිමත්ව ඉහත පාසල ආරම්භ කරන ලදී. 

මෙහි භාරකාරීත්වය  විනයාචාර්ය  පනංගල  විපුලතිස්ස නාහිමිපාණන් වහන්සේ උසුලා ඇත.ඉන්පසුව 1917 වර්ෂයේ වර්තමානයේ විදුහල පවතින ස්ථානයට සම්බන්ධ කර ඇත.පසුව 1962 මහාබෝධි සමාගමින් රජයට මෙම පාසල ලබාගෙන විධිමත් පරිදි ඉදිරියට පියමැන ඇත.ඉන්පසුව යාබද ඉඩම් පාසලට එකතු කර ගනිමින් ප්‍රාථමික හා ද්විතීක අංශය දියුණු කරමින් විශාල සිසු පිරිසකට සෙවණ ලබා දෙන විද්‍යාලයක් බව පැහැදිලිය.මෙම තත්ත්වය යටතේ  2002 වර්ෂයේ දී  නවෝද්‍යා පාසලක් බවට අප පාසල උසස්වීම් දිනාගෙන තිබේ.                                   

පාසල ඉහලට ඔසවා තැබීම මාගේ ප්‍රාර්ථනාවයි.

පූජ්‍ය බටුවංගල විජිත හිමි.

Hiniduma Mallika M.V.

මල්ලිකා මහා විද්‍යාලය

Udugama zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය :Mallika M.V.
  • දුරකථන:0718187246

Supported By

© 2026 Hiniduma Mallika M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk